


updated 11 years ago
Anagarika Darmapala Documentary English
acbc Sri Lanka 2014-12-17 | Anagarika Darmapala Documentary English
waligama Preschool Part 3
acbc Sri Lanka 2015-01-12 | ...
Waligama Preschool Part 2
acbc Sri Lanka 2015-01-07 | ...
waligama Preschool Part 1
acbc Sri Lanka 2015-01-06 | ...
Anagarika Darmapala Documentary Sinhala
acbc Sri Lanka 2014-12-18 | Anagarika Darmapala Documentary Sinhala
Nil Diyawara Song Tamil Version
acbc Sri Lanka 2014-12-18 | Nil Diyawara Song Tamil Version
Nokiyama eda Songs Tamil Version
acbc Sri Lanka 2014-12-18 | Nokiyama eda Songs Tamil Version
Pansale Palliye Song Tamil Version
acbc Sri Lanka 2014-12-18 | Pansale Palliye Song Tamil Version
Buddhan Saranan Gachchami Tamil Version
acbc Sri Lanka 2014-12-17 | Buddhan Saranan Gachchami Song - Tamil Version
Anagarika Darmapala Documentary Tamil
acbc Sri Lanka 2014-12-17 | Anagarika Darmapala Documentary Tamil
acbc Sri Lanka 2014-12-11 | Medical Camp from Anuradapura, Galpalama
Ambulgama Rajamaha Viharaya Poya Program
acbc Sri Lanka 2014-12-04 | Ambulgama Rajamaha Viharaya Poya Program
COMMEMORATION OF Dr. ANANDA W. P. GURUGE
acbc Sri Lanka 2014-11-21 | COMMEMORATION OF Dr. ANANDA W. P. GURUGE
Dr. ANANDA W. P. GURUGE DOCUMENTARY
acbc Sri Lanka 2014-11-17 | Dr. ANANDA W. P. GURUGE DOCUMENTARY
Tharu Muthu Daru 2014 Cut 4
acbc Sri Lanka 2014-11-17 | Tharu Muthu Daru 2014 Cut 4
Tharu Muthu Daru 2014 Cut 3
acbc Sri Lanka 2014-11-14 | Tharu Muthu Daru 2014 Cut 3
Tharu Muthu Daru 2014 Cut 2
acbc Sri Lanka 2014-11-14 | Tharu Muthu Daru 2014 Cut 2
Tharu Muthu Daru 2014 Cut 1
acbc Sri Lanka 2014-11-14 | Tharu Muthu Daru 2014 Cut 1
Dr. Ananda W.P. Guruge Documentary
acbc Sri Lanka 2014-11-12 | ...
acbc Sri Lanka 2014-10-09 | ...
Leadership Program from Kalutara - Cut 3
acbc Sri Lanka 2014-09-12 | Leadership Program from Kalutara
Leadership Program from Kalutara - Cut 2
acbc Sri Lanka 2014-09-11 | Leadership Program from Kalutara
Leadership Program from Kalutara - Cut 1
acbc Sri Lanka 2014-09-11 | Leadership Program from Kalutara
Rathnapura House Donation
acbc Sri Lanka 2014-07-18 | ...
edit vesak 2014 Full With New Title
acbc Sri Lanka 2014-05-30 | ...
acbc Sri Lanka 2014-04-17 | ...
නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2014-03-23
acbc Sri Lanka 2014-04-02 | බොදු සමුළුවේ ළමාරක්ෂක මණ්ඩලය මගින් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල දුවා දරුවන්ගේ ක්‍රීඩා උත්සවය පසුගියදා කොළඹ නිදහස් චතුරස්‍ර ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. බොදු සමුළුවට අයත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන දාහතේ දරුවන් 900කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගී විය.
රෙසන්කින්ඩර් නේවාසිකාගාරය විවෘත කිරීමේ උත්සවය - 2014 - 02 - 05
acbc Sri Lanka 2014-02-13 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පානදුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව නේවාසිකාගාර ගොඩනැගිල්ල ''රොසන්කින්ඩර් නේවාසිකාගාරය" 2014 - 02 - 05 දින විවෘත කිරීමේ උත්සවය සිදු කෙරිණ.
තූර්ය වාදක භාණ්ඩ බෙදාදීමේ උත්සවය - 2014 - 01 - 29
acbc Sri Lanka 2014-02-11 | පරිවාස හා ළමාරක්ෂක සේවාදෙපාර්තමේන්තුව විසින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා තූර්ය වාදක භාණ්ඩ බෙදාදීමේ උත්සවය 2014 - 01 - 29 දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී සිදු විය.
ඩී. පී. විජේසිංහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කිරීම - 2014-01-24
acbc Sri Lanka 2014-01-31 | ඩී. පී. විජේසිංහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සම්පූර්ණයෙන්ම අළුත්වැඩියාකරන ලද ප්‍රධාන ගොඩනැගිල්ල 2014 ජනවාරි 24 දින විවෘත කරන ලදි.
94 වන සංවත්සරය හා 87 වන මහසභාව
acbc Sri Lanka 2014-01-24 | 94 වන සංවත්සරය හා 87 වන මහසභාව
2014 ජනවාරි 10,11 අනුරාධපුරයේදී
බෞද්ධ මහා සම්මේලනය පිළිබඳ මතක සටහන්
acbc Sri Lanka 2014-01-21 | ...
acbc Sri Lanka 2014-01-20 | වසරක පියසටහන්
පිරිත් සජ්ඣායනාවට පෙර සිදු කළ ධර්ම දේශනා 2013-12-21
acbc Sri Lanka 2013-12-27 | ...
වාර්ෂික පිරිත් සජ්ඣායනාව - 2013-12-21
acbc Sri Lanka 2013-12-27 | ...
පාලක සභා නිලධාරීන් සඳහා පැවැත්වූ එක්දින වැඩමුළුව - 2013 - 12 -07
acbc Sri Lanka 2013-12-20 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික ළමාරක්ෂක මණ්ඩලය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව2013.12.07 දින පාලක සභා නිලධාරීන් සඳහා පැවැත්වූ එක්දින වැඩමුළුව.
කඨින චීවර පුණ්‍ය මහෝත්සවය - 2013 - 12 - 26
acbc Sri Lanka 2013-11-22 | අනුරාධපුර, හැළඹගස්වැව ශ්‍රී සංඝාරාම විහාරස්ථානයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් මෙවර කඨින චීවර පුන්‍ය මහෝත්සවය ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2013 - 10 - 26 වන දින සිදු කෙරිණි.
acbc Sri Lanka 2013-11-18 | Sasana Weeradina Song
ශාසන වීරදින ගීතය
acbc Sri Lanka 2013-11-13 | ...
හෙළ බොදු නායකත්වයක් කරා - 2013 - 10 - 24
acbc Sri Lanka 2013-11-11 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලය මඟින් ලාංකීය තරුණ පරපුර උදෙසා නායකත්ව පුහුණු වැඩමුළුවක් සංවිධානය කෙරිණි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිස්සිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා අපරාධ විමර්ශන කොට්ඨාසය, රිජ්වේ ආර්යා ළමා රෝහල කාර්ය මණ්ඩලය, ගල්ල කරාපිටිය රෝහල කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කාර්ය මණ්ඩලය, ගුවන් විදුලි සංස්ථාව කාර්ය මණ්ඩලය, දහම් පාසල් සිසුන් සහ පාසල් සිසුන් ඇතුළු විවිධ අංශ නියෝජනය කරමින් විශාල තරුණ පිරිසක් සහභාගී විය.
මාළඹේ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයේ මෙත්තානන්ද අනුස්මරණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය
acbc Sri Lanka 2013-11-11 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් පාලනය වන මාළඹේ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයේ මෙත්තානන්ද අනුස්මරණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය හිටපු ගරු සභාපතිනි මිලිනා සුමතිපාල මැතිණියගේ සුරතින් 2013 - 11 - 01 වන දින සිදු වූ අතර එදින උත්සවය සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.
වලාන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම - 2013 / 10 / 14
acbc Sri Lanka 2013-11-08 | වලාන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම - 2013 / 10 / 14
තරු මුතු දරු ප්‍රසංගය3 - 2013 - 10 -06
acbc Sri Lanka 2013-11-06 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන් එක්ව පවත්වන ලද තරු මුතු දරු ප්‍රසංගය 2013 - 10 - 06 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.
තරු මුතු දරු ප්‍රසංගය2 - 2013 - 10 - 06
acbc Sri Lanka 2013-11-05 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන් එක්ව පවත්වන ලද තරු මුතු දරු ප්‍රසංගය 2013 - 10 - 06 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.
බෞද්ධ සාහිත්‍ය උත්සවය 2013 - 2013 සැප්තැම්බර් 05
acbc Sri Lanka 2013-10-28 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සම්ඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය උත්සවය 2013 සැප්තැම්බර් මස 05 වන දින සම්මේලන ප්‍රධාන ශාලා පරිශුයේ දී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විමර්ශන ග්‍රන්ථය හැඳින්වීමේ දේශනය - 2013 - 09 - 18
acbc Sri Lanka 2013-10-08 | අනගාරික ධර්මපාලතුමාගේ 149 ජන්ම සංවත්සර සමරු දේශනය සහ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විමර්ශන ග්‍රන්ථය හැඳින්වීමේ දේශනය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ දී 2013 සැප්තැම්බර් මස 18 වන දින පැවැත්වූ වගයි.
බෞද්ධ සාහිත්‍යය උත්සවය පිළිබඳ ආවර්ජනය
acbc Sri Lanka 2013-09-20 | සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් බෞද්ධ සාහිත්‍යයේ උන්ණතිය උදෙසා සෑම වර්ෂයකම බෞද්ධ සාහිත්‍ය උත්සවය පවත්වනු ලබයි. 2007 වර්ෂයේ ප්‍රථමවරට පවත්වන්නට යෙදුන බෞද්ධ සාහිත්‍ය උත්සවය වර්තමානය දක්වාම අඛණ්ඩව පවත්වාගෙන ආ ගමන් මඟ පිළිබඳ ආවර්ජනයකි
බොදු බැති ගී හා දේශාභිමානී උපහාර ගී ප්‍රසංගය 4 - 2013 - 08 - 24
acbc Sri Lanka 2013-09-18 | කලාශූරී මොහිදින් බෙග් සහ කරැණාරත්න අබේසේකර ශූරීන් විසින් ගීත සාහිත්‍යයට ඉටුකළ අනගිභවනීය යුග මෙහෙවර සමරනු වස පැවැත්වූ බොදු බැති ගී හා දේශාභිමානී උපහාර ගී ප්‍රසංගය 2013 අගෝස්තු මස 24 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වුණ වගයි.
බොදු බැති ගී හා දේශාභිමානී උපහාර ගී ප්‍රසංගය 5 - 2013 - 08 - 24
acbc Sri Lanka 2013-09-18 | කලාශූරී මොහිදින් බෙග් සහ කරැණාරත්න අබේසේකර ශූරීන් විසින් ගීත සාහිත්‍යයට ඉටුකළ අනගිභවනීය යුග මෙහෙවර සමරනු වස පැවැත්වූ බොදු බැති ගී හා දේශාභිමානී උපහාර ගී ප්‍රසංගය 2013 අගෝස්තු මස 24 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වුණ වගයි.
බොදු බැති ගී හා දේශාභිමානී උපහාර ගී ප්‍රසංගය 3 - 2013 - 08 - 24
acbc Sri Lanka 2013-09-18 | කලාශූරී මොහිදින් බෙග් සහ කරැණාරත්න අබේසේකර ශූරීන් විසින් ගීත සාහිත්‍යයට ඉටුකළ අනගිභවනීය යුග මෙහෙවර සමරනු වස පැවැත්වූ බොදු බැති ගී හා දේශාභිමානී උපහාර ගී ප්‍රසංගය 2013 අගෝස්තු මස 24 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වුණ වගයි.