Ctrl Menu
Web Portal
10:33 May 15, 2021
Asith Atapattu - Gangaava Velape
Web Portal
_ Minimize
Full View
Guide View
Open
Back
Forward
Go
|<
>
O
>|
10:33 / 11:11
Asith Atapattu - Gangaava Velape @asithmuslk
updated 14 years ago
Asith Atapattu - Gangaava Velape
Asith Atapattu - official 2012-08-17 | Artist:Asith Atapattu Music:Sajeeva Rangana Gurusinghe Lyrics:Achala Solomans
Asith Atapattu | Bodiyen Wata Bo Pathak Se (බෝධියෙන් වට බෝ පතක් සේ) | Cover Version
Asith Atapattu - official 2020-07-12 | #bodiyenwatabopathakse #bathigee Bodiyen Wata Bo Pathak Se Original Singer: Pandit W D Amaradewa Music: Pandit W D Amaradewa Lyrics: Pallegama Hemarathana Thero Cover by Asith Atapattu ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ "අනුත්තර ස්න්දේශය" බැතිගී සරණිය වෙනුවෙන් මා විසින් ගායනාකළ ගීතය. හෙළයේ මහා ගාන්ධර්වයාණන් ආචාර්ය පන්ඩිත් අමරදේවයාණන්ට මෙම ගීතය පූජ්යෝපහාරයක් වේවා! මෙම අවස්ථාව ලබාදුන් කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවේ වැඩවසන පූජ්‍ය සමාහිත ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ශ්‍රද්ධා මාධ්යජාලයටත් මාගේ ගෞරවපූර්වක ස්තූතිය! බෝධියෙන් වට බෝ පතක් සේ සුමුදු වැලි මළුවේ වැතිර ඉන්නට වරම් මට කොහිදෝ මුණිඳු හෙවනේ සිහිල් පවනේ නිවී සැනැහී රැඳී ඉන්නෙම් බෝධියෙන් වට බෝ පතක් සේ සැලෙන බෝපත් සෙමින් මුමුණන මියුරු බුදුගුණ සරින් සැනහී මුණිඳු හෙවණේ සිහිල් පවනේ නිවී සැනහී රැඳී ඉන්නෙම් බෝධියෙන් වට බෝ පතක් සේ සුමුදු වැලි මළුවේ වැතිර ඉන්නට වරම් මට කොහිදෝ මුණිඳු හෙවනේ සිහිල් පවනේ නිවී සැනැහී වැතිර ඉන්නෙම් බෝධියෙන් වට බෝ පතක් සේ ළදළු බෝ පත් තෙමා වෑහෙන රිදීවන් සඳ දියෙන් නැහැවී මුණිඳු හෙවනේ සිහිල් පවනේ නිවී සැනැහී රැඳී ඉන්නෙම් බෝධියෙන් වට බෝ පතක් සේ සුමුදු වැලි මළුවේ වැතිර ඉන්නට වරම් මට කොහිදෝ මුණිඳු හෙවනේ සිහිල් පවනේ නිවී සැනැහී රැඳී ඉන්නෙම් බෝධියෙන් වට බෝ පතක් සේ ගායනය/ සංගීතය - ආචාර්ය පන්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ගී පද - පල්ලේගම හේමරතන හිමි
Asith Atapattu Performance from 10+ years ago
Asith Atapattu - official 2020-05-25 | Artist - Asith Atapattu
Senehase Geethaya - Pun Pohoda Music Video (සෙනෙහසේ ගීතය)
Asith Atapattu - official 2020-05-03 | Artist ; Asith Atapattu Lyrics ; Asith Atapattu Melody ; Asith Atapattu Music Composing, Mixing & Mastering ; Malith Rangajeewa Female Vocalist ; Malini Shyanadee Guitar ; Janaka Waidyanatha Esraj ; Gayan Bandara මා විසින් ගායනා කරන ලද තවත් ගීත රසවිදීම සදහා පහත links click කරන්න...... 1. සසරේ පතා youtu.be/q5HJruYGdEg 2. ඉදුරා මොහොතක් ආපසු බැලුවෙමි youtu.be/Q3Vw1Tq7fwQ 3. සිත සතුට ගෙනා youtu.be/F7Nt8er2jXg
Sitha Sathuta Gena - Asith Atapattu
Asith Atapattu - official 2018-11-26 | Artist : Asith Atapattu Melody : Asith Atapattu Lyrics : Sumith Polwaththa Music Arrangements & Composing : Malith Rangajeewa Keyboard : Malith Rangajeewa Tabla & Percussion : Isuru Perera Flute : Manoj Madusanka Special Thanks : Mihindu Perera
Asith Atapattu - Malpiyallaka
Asith Atapattu - official 2018-10-10 | Malpiyallala Artist : Asith Atapattu Lyrics : Sarath Atapattu Melody : Asith Atapattu Music Composing : Malith Rangajeewa
Asith Atapattu | සසරේ පතා (Sasare Patha) | Official Song Track
Asith Atapattu - official 2017-10-01 | #asithatapattu #sasarepatha සසරේ පතා මම ඔබ සොයා ආවෙමි / Sasare Patha Mama Oba Soya Awemi with Lyrics මහ මෙරක් දුක් උහුලමින් දරුවන්ගේ සැපයම පතන ආදරණීය පියවරුන්ට මෙම ගීය උපහාරයක්ම වේවා.....!!! පද රචනය, සංගීතය, ගායනය : අසිත් අතපත්තු Artist : Asith Atapattu Lyrics & Melody : Asith Atapattu Mix & Mastered By : Malith Rangajewa මා විසින් ගායනා කරන ලද තවත් ගීත රසවිදීම සදහා පහත links click කරන්න...... 1. සෙනෙහසේ ගීතය - පුන් පොහෝ දා youtu.be/P4VSBqL9d8A 2. ඉදුරා මොහොතක් ආපසු බැලුවෙමි youtu.be/Q3Vw1Tq7fwQ 3. සිත සතුට ගෙනා youtu.be/F7Nt8er2jXg සසරේ පතා මම ඔබ සොයා ආවෙමී පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමී දහදිය හෙලා කදුලැලි දරා සෙනෙහස පුදා මා දැඩි කලා// සසරේ පතා මම ඔබ සොයා ආවෙමී පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමී බත සරි කරන්නට දිවා රෑ ඔබ නිදිවරා බෝ වෙහසුනා// කුසගිනි දරා ඔබ මගේ කුසගිනි නිවන්නට නිති කැප වුනා සසරේ පතා මම ඔබ සොයා ආවෙමී පුතු වී ඔබේ රධිරේ බෙලෙන් උපන්නෙමී නොමිනිසුන් මැද මිනිසෙකු ලෙසින් ජය ලබන්නට සිප් කිරි පෙවූ// පියතුමනි ඔබ බුදුවන දිනේ මම රහල් පුතු වී උපදෙමී සසරේ පතා මම ඔබ සොයා ආවෙමී පුතු වී ඔබේ රධිරේ බෙලෙන් උපන්නෙමී දහදිය හෙලා කදුලැලි දරා සෙනෙහස පුදා මා දැඩිකලා// සසරේ පතා මම ඔබ සොයා ආවෙමී පුතු වී ඔබේ රධිරේ බෙලෙන් උපන්නෙමී//
Binuda Bathisa Edirisinghe - Ese Mathuwana Kandulu Bindu Gena by Pandit Amaradeva
Asith Atapattu - official 2016-11-20 | Tribute to Gurudev Pandit Amaradeva Binuda Bathisa Edirisinghe is a seven year old boy who is studying at Royal College, Colombo 07. The original version of this song has been sung by Pandit Amaradeva. This recording is a tribute for the legend.
Senehase Geethaya - Pun Pohoda - Asith Atapattu
Asith Atapattu - official 2016-01-05 | Artist ; Asith Atapattu Lyrics ; Asith Atapattu Melody ; Asith Atapattu Music Composing, Mixing & Mastering ; Malith Rangajeewa Female Vocalist ; Malini Shyanadee Guitar ; Janaka Waidyanatha Esraj ; Gayan Bandara
Raga Bhimpalasi - Asith Atapattu
Asith Atapattu - official 2013-06-18 | Raga Bhimpalasi Artist-Asith Atapattu Tabla-Peshal Manoj Violin-Ruvin Rangeeth Dias Harmonium-Kelum Sanjeeva Kularathna Raga Bhimpalasi Vilambit Ektaal & Drut Teen Taal Live Recording @ Shreepali College,Horana,Sri Lanka.2012
Sansun Gamanin-Asith Atapattu
Asith Atapattu - official 2013-06-12 | Artist-Asith Atapattu Melody-Mahinda Thilakarathna Music-Kapila Meddegoda Lyrics-A.S.A
Indura Mohothak.mp4 - Asith Atapattu
Asith Atapattu - official 2012-10-30 | Lyrics-Ven.Veralugastenne Chandarathana Thero Artist-Asith Atapattu Music-Kelum Sanjeeva